Edulanka යනු කුමක්ද ?

Edulanka යනු දිවයින පුරා සිටින සෑම දරුවෙකුටම නිවසේ සිට අධ්‍යාපනය හැදෑරීමට හැකියාව ලබා දී ඇති ප්‍රවේශයකි.6 ශේණියේ සිට 11 ශේණිය දක්වා සතිපතා MCQ Paper ලබා දෙන අතර එමගින් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ක්‍රමයෙන් වැඩි දියුණු වේ.සෑම MCQ PAPER එකක්ම නිර්මාණය වන්නේ පාසල් විෂය නිර්දේශයට අනුව බැවින් පාසලේ වාර අවසාන විභාග සඳහා ඉහළම ලකුණු ලබා ගත හැක.

ඔබට ලැබෙන ප්‍රතිලාභ

Scroll to Top