We are the leading of Online Training
- Professional
- Modern
- Leading
- Smart
- Experienced
- Genius

Edulanka යනු කුමක්ද ?
Edulanka යනු දිවයින පුරා සිටින සෑම දරුවෙකුටම නිවසේ සිට අධ්‍යාපනය හැදෑරීමට හැකියාව ලබා දී ඇති ප්‍රවේශයකි.6 ශේණියේ සිට 11 ශේණිය දක්වා සතිපතා MCQ Paper ලබා දෙන අතර එමගින් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ක්‍රමයෙන් වැඩි දියුණු වේ.සෑම MCQ PAPER එකක්ම නිර්මාණය වන්නේ පාසල් විෂය නිර්දේශයට අනුව බැවින් පාසලේ වාර අවසාන විභාග සඳහා ඉහළම ලකුණු ලබා ගත හැක.
ඔබට ලැබෙන ප්‍රතිලාභ
- අධ්‍යාපන මට්ටම සහ මතක ශක්තිය වැඩි දියුණු වීම.
- විභාගයකදී කාල කලමණාකරන හැකියාව
- පාසලේ සියලු විභාගයන්ට ඉහළ ලකුණු ලබා ගැනීමෙ හැකියාව
- සියලු විෂය නිර්දේශයන් ආවරණය වන නිසා සහ edulanka පරීක්ෂණ මාලාවට නොකඩවා සම්බන්ධ වීම නිසා සාමන්‍ය පෙළ විභාගයට අමතර වෙහෙසක් දැරීමට සිදු නොවීම.
- EDULANKA TERM TEST පැවැත්වෙන අතර එමගින් වැඩිම ලකුණු ගන්නා සිසුන්ට වටිනා ත්‍යාග දිනා ගැනීමට ඇති හැකියාව